රනිල්ගේ නඩුව විභාගයට ගැනීම පස්වරු එකට – රනිල්ගේ සහායට ආ පිරිස් විරෝධතාවල (වීඩියෝ)

රජයේ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) පස්වරු 1.00ට විභාගයට ගැනීමට නියමිතයි.

මෙම නඩුව විභාගයට ගනු ලබන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ දීයි.

නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක් සලසා ඇති අතර, ඒ අනුව අධිකරණය භූමියට ඇතුළුවන සියලුදෙනා දැඩි පරීක්ෂාවකට ලක්කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අධිකරණ භුමිය පිහිටි ප්‍රදේශයේ මාර්ග රැසක රථ වාහන ගමනා ගමනය ද සීමාකර තිබෙනවා.

මේ අතර මේ වන විටත් දේශපාලඥයින් ඇතුළු විවිධ පිරිස් අධිකරණයට පැමිණෙමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය පලකරන පිරිස් මේ වනවිටත් අධිකරණයට ප්‍රවේශවන මාර්ගවල රැඳී සිටින අතර, ඔවුන් විරෝධතාවල නිරතවන බවයි ‘දසත නිවුස්’ වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
15
+1
0
+1
1
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?