රනිල්ගේ නඩුව විභාගයට ගැනීම පස්වරු එකට – රනිල්ගේ සහායට ආ පිරිස් විරෝධතාවල (වීඩියෝ)

රජයේ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) පස්වරු 1.00ට විභාගයට ගැනීමට නියමිතයි.

මෙම නඩුව විභාගයට ගනු ලබන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ දීයි.

නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක් සලසා ඇති අතර, ඒ අනුව අධිකරණය භූමියට ඇතුළුවන සියලුදෙනා දැඩි පරීක්ෂාවකට ලක්කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අධිකරණ භුමිය පිහිටි ප්‍රදේශයේ මාර්ග රැසක රථ වාහන ගමනා ගමනය ද සීමාකර තිබෙනවා.

මේ අතර මේ වන විටත් දේශපාලඥයින් ඇතුළු විවිධ පිරිස් අධිකරණයට පැමිණෙමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය පලකරන පිරිස් මේ වනවිටත් අධිකරණයට ප්‍රවේශවන මාර්ගවල රැඳී සිටින අතර, ඔවුන් විරෝධතාවල නිරතවන බවයි ‘දසත නිවුස්’ වාර්තාකරුවන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18