AFC Banner
AFC Banner
Empty Ad

රන් මිල පහළට

ගත වූ දින කිහිපයකට සාපේක්ෂව මෙරට වෙළඳ පොළ තුළ රත්‍රං මිල පහළ ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය ප්‍රදේශයේ රත්‍රං වෙළඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 162,800ක් ලෙසටයි.

ඊයේ හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් පවුමක මිල රුපියල් 165,600ක් ලෙසට දැක්වුණා.

පසුගිය සිකුරාදා රුපියල් 180,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද දිනය වන විට රුපියල් 1777,000ක් දක්වා පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?