රන් මිල පහළට

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් රත්‍රන් මිල රුපියල් 15,000-17,000 අතර ප්‍රමාණයකින් අඩුවී ඇතැයි වාර්තා වනවා.

අද කැරට් 24 රත්‍රන් පවුමක එකක මිල රුපියල් 170,500ක් වූ අතර කැරට් 21 රුපියල් 157,500 ක් බවයි ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?