AFC Banner
AFC Banner
Empty Ad

රන් මිලේ ඇති වූ වෙනස

අද (30) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 107,800 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මීට අමතරව කැරට් 24 රන් පවුමක මිල රු. 116,500 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙය ඊයේ (29) දිනයට වඩා සුළු මිල අඩු වීමකි.

පෙර දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 108,300 ක් හා කැරට් 24 රන් පවුමක මිල රු. 117,000 ක් ලෙසින් වාර්තා වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?