AFC Banner
AFC Banner
Empty Ad

රන් පවුමක මිල තවත් ඉහලට

මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළගොස් ඇති බව රත්‍රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව අද දිනයේ රන්මිල නොසිතූ ප්‍රමාණයකින් ඉහළගොස් තිබේ.

එම මිලගණන්වලට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 141,000 ලෙසය.

එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 130,500ක් ලෙසටය.

එය මෙතෙක් මෙරට වාර්තා වී ඇති ඉහළම අගයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?