රන්ජන් වෙනුවෙන් සජිත් කරන්න යන දේ (VIDEO)

රංජන් රාමනායක මහතාගේ අයිතිවාසිකම් මෙන්ම, එතුමාට සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් තමන් ඇතුලු සමගි ජන බලවේගයේ සියලු දෙනා පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති නීතිඥවරු ප්‍රමුඛ ප්‍රවීණ නීතී මණ්ඩලයක් එතුමා වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මක වෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?