රන්ජන්ගේ මන්ත්‍රීධූරය අහෝසිවීම ගැන කථානායකගේ පැහැදිලි කිරීම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ප්‍රධාන විපක්ෂය රට තුළ වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ) වගන්තිය අනුව බවය.

කථානායකවරයා පවසන්නේ, විපක්ෂය විසින් චෝදනා කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඊ) වගන්තිය යටතේ රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කර ඇති බවය.

“එම වගන්තියට අනුව මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ අවසරය කලින්නොලබා නොකඩවා මාස 03ක් පාර්ලිමේන්තුවේ රැස්වීම් වලට නොපැමිණීමෙන් මන්ත්‍රීධුරය අහෝසිවේ.”

කෙසේනමුත් රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 66 (ඈ) වගන්තිය අනුව බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනය පහතින්,

002
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09