රථ පෙළපාලියේ සෙල්ලම් දැමූ තරුණයන් පිරිසකට අමතක නොවෙන පාඩමක් (වීඩියෝ)

වීරකැටිය ප්‍රදේශයේ රථ පෙළපාලියක් අතර සිදු වූ අනතුරු කිහිපයක් ජංගම දුරකථන කැමරාවක සටහන් වී තිබෙනවා.

අනාරක්ෂිත ආකාරයෙන් මාර්ගයේ වාහන ධාවනය කරන ආකාරය තනි රෝදයෙන් යතුරුපැදියක් පදවන ආකාරය සහ කැබ් රථයකින් තරුණයන් තුන් දෙනෙකු මාර්ගයට ඇද වැටෙන ආකාරය ජංගම දුරකථන කැමරාවේ සටහන් වී තිබුණා.

පසුගිය පළමුවනදා ද බදුල්ල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති මහා ක්‍රිකට් තරගයක පැවති වාහන පෙළපාලියකදී කැබ් රථයක් පෙරලීමෙන් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා.

https://www.youtube.com/watch?v=ANxZ_LT_-1k
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22