රතු මුහු­දේදී වෙළෙඳ නැව­කට හවුති මිස­යිල­යක්

වෙළෙඳ නෞකා­ව­කට යේම­න­යට ඔබ්බෙන් මුහුදු තීර­යේදී එල්ල වූ හවුති මිස­යිල ප්‍රහා­ර­ය­කින් හානි සිදු වී ඇති බව වාර්තා වේ.

එම වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩ­ල­යට කිසිදු අන­තු­රක් සිදු නැහැ. 

හවුති කැර­ලි­ක­රු­වන් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රා­ය­ල­යට සම්බන්ධ කිසිදු නෞකා­ව­කට ඉන්දීය සාග­රය හරහා යාත්‍රා කිරී­මට ඉඩ නොත­බන බවයි. ඉදි­රි­යේදී තව­දු­ර­ටත් එම ප්‍රහාර පුළුල් කරන බවට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළා.

ඒඩ්න් මුහුදු තීර­යේදි වෙළෙඳ නෞකා­වක් මේ මස මුල් භාග­යේදී හවුති කැර­ලි­ක­රු­වන්ගේ මිස­යිල ප්‍රහා­ර­ය­කින් ගිනි­බත් වූණා, කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත් වීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?