රතු මුහු­දේදී වෙළෙඳ නැව­කට හවුති මිස­යිල­යක්

වෙළෙඳ නෞකා­ව­කට යේම­න­යට ඔබ්බෙන් මුහුදු තීර­යේදී එල්ල වූ හවුති මිස­යිල ප්‍රහා­ර­ය­කින් හානි සිදු වී ඇති බව වාර්තා වේ.

එම වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩ­ල­යට කිසිදු අන­තු­රක් සිදු නැහැ. 

හවුති කැර­ලි­ක­රු­වන් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රා­ය­ල­යට සම්බන්ධ කිසිදු නෞකා­ව­කට ඉන්දීය සාග­රය හරහා යාත්‍රා කිරී­මට ඉඩ නොත­බන බවයි. ඉදි­රි­යේදී තව­දු­ර­ටත් එම ප්‍රහාර පුළුල් කරන බවට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළා.

ඒඩ්න් මුහුදු තීර­යේදි වෙළෙඳ නෞකා­වක් මේ මස මුල් භාග­යේදී හවුති කැර­ලි­ක­රු­වන්ගේ මිස­යිල ප්‍රහා­ර­ය­කින් ගිනි­බත් වූණා, කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත් වීය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39