රතිඤ්ඤා කරලක් නිසා ඇවිලුණු නුවරඑළියේ වෙළඳසැල

නානුඔය නගරයේ ආහාර ද්‍රව්‍ය වෙළදසැළක අද (12) දින දහවල් කාලයේ හටගත් ගින්නක් පාලනය කර ගැනීමට හැකි වූ බව නානුඔය පොලිසිය පවසනවා.

පස්වරු 1:30ට පමණ එම වෙළදසැළ තුල පෑස්සුම් කටයුත්තක් සිදු කර ඇති අතර, එහි ඇති වූ ගිනි පුපුරක් වෙළදසැලේ අලෙවි කිරිමට තිබූ රතිඤ්ඤාවලට වැටී ගින්න හට ගෙන ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?