රතිඤ්ඤා කරලක් නිසා ඇවිලුණු නුවරඑළියේ වෙළඳසැල

නානුඔය නගරයේ ආහාර ද්‍රව්‍ය වෙළදසැළක අද (12) දින දහවල් කාලයේ හටගත් ගින්නක් පාලනය කර ගැනීමට හැකි වූ බව නානුඔය පොලිසිය පවසනවා.

පස්වරු 1:30ට පමණ එම වෙළදසැළ තුල පෑස්සුම් කටයුත්තක් සිදු කර ඇති අතර, එහි ඇති වූ ගිනි පුපුරක් වෙළදසැලේ අලෙවි කිරිමට තිබූ රතිඤ්ඤාවලට වැටී ගින්න හට ගෙන ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47