AFC Banner
Empty Ad

රත්රන් සඟවයි

රත්රන් මිල ඉහළ යාමට හේතුව රන් ආභරණ නිෂ්පාදකයන් රන්තොග සඟවා ගැනීම යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන බව අද (07) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

රත්රන් ආයනයන සීමාකර ඇති හෙයින් ප්‍රධාන පොළේ රන් ආභරණ නිෂ්පාදකයන් තමන් ළඟ තිබෙන රන් තොග සඟවා වෙළෙඳපොළේ කෘත්‍රීම රන් හිඟයක් මවා ඇතැයි ද එම නිසා පවුමක මිල ඉහළ ගොස් ඇතැයි ද එහි සඳහන්.

මේ පිළිබඳව පුවත්පත් කළ විමසුමකදී මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.පියතිස්ත මහතා සඳහන් කර ඇත්තේ රත්රන් ආනයනයන කිරීමට බලය ඇත්තේ රාජ්‍ය බැංකුවකට පමණක් බවයි.

ඉදිරියේදී රත්රන් ආනයනය කළ පසුව දැනට පවතින මිල ගණන් පහත යනු ඇතැයි ද පියතිස්ස මහතා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?