රත්රන් මිල තවත් පහළට

මෙරට රත්රන් මිල පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.

ඒ, අනුව අද (27) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 158,300 ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල ද අද (27) වනවිට රුපියල් 172,000 ක් දක්වා පහළ බැස තිබෙනවා.

පසුගිය සතියේ සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රුපියල් 161,000ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 175,000ක් ලෙසත් පැවතියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?