AFC Banner
Empty Ad
Empty Ad

රත්රන් නැත්පතුවක් සහිත කන්දක් හමුවෙයි

මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සු කොරෝනා නිසා මහත් පිඩාවට පත්ව සිටින වකවානුවක අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි කොංගෝ ප‍්‍රජාතන්ත්‍රවාදී ‘ජනරජයේ දකුණුදිග කිව්යු පළාතේ පිහිටි ලුහිනි නම් ගම්මානයේ ජනතාවට නම් මේ දිනවල දෙයියෝ මුණ බලලා. ඒ එම පළාතේ තිබු රත්රන් නැත්පතුවක් සහිත කන්දක් හමුවීමත් සමගයි.

එහි වැසියන් පොරකමින් මෙම කන්දේ ඇති රත්රන් කැණිමේ නිරත වන අතර නමුත් මෙසේ රත්රන් නිධියක් කැණීම නීතිවිරෝධී කටයුත්තක් නිසා මේ වනවිට එරට රජයේ බලධාරීන් ඊට තහනමක්ද පනවා තිබේ.

එහි ජනතාව සවල් සහ උදලු රැගෙන විත් එහි ඇති පස් කඩා ගෙන ගොස් සිය නිවස්වලදී ඒවා පිරිසුදු කර එම පස් තුළ ඇති රත්රන් ලබා ගැනීමක් සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

https://youtu.be/excvENAdFBA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹෑව රත්වෙයි - පොලීසියත් එතනට - අනුරාධපුර යාපනය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසාගත් විරෝධතාවය
10:42
Video thumbnail
අනුරට ඕනි පාරිලිමේන්තුවක් හදලා බෑ - නීතිඥ නාමල් රාජපක්ෂ කට අරී
03:24
Video thumbnail
සජබ අසාර්ථක නිසා 3% හිටිය පුංචි විපක්ෂය රාජ්‍ය බලය ගත්තේ - දලිත්ගේ කණ්ඩායමෙන් ලොකු වෙනසක්
07:07
Video thumbnail
කතා කරන හැමෝටම මඩ ගැහුවට අපි අහපු ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දෙන්නේ නෑනේ - ගම්මන්පිල සැර වෙයි
11:45
Video thumbnail
දේශපාලන පළිගැනීම් කරන්න එපා - ජෝන්ස්ටන් බලන්න ආපු සාගර කාරියවසම් ජනපතිට දෙහි කපයි
02:32
Video thumbnail
ජෝන්ස්ටන් සගයා බලන්න වැලිකඩට ආපු අප්පච්චී #shaorts #viralvideo #trendingshorts #1millionviews
00:15
Video thumbnail
මඩකලපුව උසාවිය බිය වැද්දූ බෝම්බය - ජනතාව සීසීකඩ දුවයි
01:25
Video thumbnail
මාලිමාවෙන් Warning එකක් - පරීක්ෂණ ආරම්බ උණා විතරයි - හුචු හුචු ගාන්න එපා #npp #akd #arrested
10:02
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31

?