රත්රන් නැත්පතුවක් සහිත කන්දක් හමුවෙයි

මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සු කොරෝනා නිසා මහත් පිඩාවට පත්ව සිටින වකවානුවක අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි කොංගෝ ප‍්‍රජාතන්ත්‍රවාදී ‘ජනරජයේ දකුණුදිග කිව්යු පළාතේ පිහිටි ලුහිනි නම් ගම්මානයේ ජනතාවට නම් මේ දිනවල දෙයියෝ මුණ බලලා. ඒ එම පළාතේ තිබු රත්රන් නැත්පතුවක් සහිත කන්දක් හමුවීමත් සමගයි.

එහි වැසියන් පොරකමින් මෙම කන්දේ ඇති රත්රන් කැණිමේ නිරත වන අතර නමුත් මෙසේ රත්රන් නිධියක් කැණීම නීතිවිරෝධී කටයුත්තක් නිසා මේ වනවිට එරට රජයේ බලධාරීන් ඊට තහනමක්ද පනවා තිබේ.

එහි ජනතාව සවල් සහ උදලු රැගෙන විත් එහි ඇති පස් කඩා ගෙන ගොස් සිය නිවස්වලදී ඒවා පිරිසුදු කර එම පස් තුළ ඇති රත්රන් ලබා ගැනීමක් සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

https://youtu.be/excvENAdFBA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14