AFC Banner
AFC Banner
Empty Ad

රත්‍රං මිලේ වෙනසක්

ලෝක වෙළඳපොලේ රත්‍රං මිල යළි ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබෙනවා.

වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඇමරිකානු ඩොලරයේ අගය සාපේක්ෂව අඩුවීමත් සමඟ මෙලෙස රත්‍රං මිලේ වැඩි වීමක් සිදුව ඇති බවයි.

ඒ, අනුව රන් අවුන්සයක මිල මෙම සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,853 ඉක්මවා ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?