රත්මල් ඔයට වැටුණු මෝටර් රථයේ සිටි දෙදෙනාට දිවි අහිමි වෙයි

කොස්වත්ත, රත්මල් ඔයට මෝටර් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අනතුරින් මියගොස් ඇති බවයි කොස්වත්ත පොලිසිය සඳහන් කළේ.

අවුරුදු 38ක් වන පිරිමියෙක් සහ වයස අවුරුදු 41 වන කාන්තාවක් මිය ගිය බවයි පොලිසිය පවසන්නේ.

අදාළ මෝටර් රථය රත්මල ඔයේ බැම්ම මත ගමන් කර ඇති අතර එහිදී බෑවුමට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අදාළ මෘත ශරිෂ මේ වන විට හලාවත රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙ කොස්වත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
13
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?