රතකල්කය ගත්ත අයට කොරෝනා වැල​ඳෙන්නේ නැහැ

කුඩා කාලයේදී රතකල්කය ලබාගත් පුද්ගලයන්ට කොරෝනා වයිරසය ආසාදනය නොවන බවට මෑතකදී කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි සඳහන් කළේය.

රෝගය ආසාදනය වූ හා රෝගය ආසාදනය නොවූ පුද්ගලයන් 100 දෙනකු අහඹු ලෙස තෝරා ගනිමින් කරන ලද ප්‍රශ්න කිරීමකදී තහවුරු වී ඇත්තේ කොවිඩ් ආසාදනය නොවූ පුද්ගලයන්ට කුඩා කාලයේදී රතකල්කය ලබාදී ඇති බවයි.

රෝගය ආසාදනය වූ පුද්ගලයන්ට කුඩා කාලයේදී රතකල්කය නොදී ඇති බවත් ඇමැතිවරයා කියයි.

මෙම සොයා බැලීම තවදුරටත් පුළුල් කරමින් දිවයින පුරා ව්‍යාප්ත කරලමින් සොයා බැලීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම පරීක්ෂණයෙන් දේශීය ඖෂධයන්ගේ ගුණාත්මක භාවය මනාව පැහැදිලි වන බවත්, එය තව තවත් වර්ධනය කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09