රට වෙනුවෙන් තම දිවි කැප කළ විශේෂ කාර්ය බලකායේ 38 වන රණවිරු ගුණ සැමරුම

විශේෂ කාර්ය බලකාය යනු වසර 38 ක් බොහෝ අභියෝග මැද ස්ථිර අදිටනින් නියතයි ජය පාඨය ඔප්නංවමින් මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය හා ශෛරීත්වය වෙනුවෙන් අභිමානවත් ගමනක් පැමිණි බලකායක්.

වර්ෂ 1984 සැප්තැම්බර් මස 01 වන දින සිට මේ දක්වා විශේෂ කාර්ය බලකායේ අප සහෘද නිලධාරීන් 464 දෙනෙකු තම මාතෘ භූමිය නිදහස් නිවහල් දේශයක් බවට පත් කිරීමේ උදාර කර්තව්‍යයේදී රුදුරු ත්‍රස්තවාදය හමුවේ වීරෝධාර ලෙස සටන්වැදී දිවි පුදා ඇති අතර, අප ගමන් මඟට නිරන්තර සහය වූ සුළු සේවක මහත්වරුන් සය දෙනෙකු ද තම දිවි කැප කර ඇත.

එමෙන්ම විශේෂ කාර්ය බලකායේ විරුවන් 774 දෙනෙකු අභීතව යුද වැදී ඇස් මස් ලේ පුද කර ආබාධිතව ඇත.

එලෙස වියෝවු රණවිරුවන් සහ ආබාධිත වු රණවිරුවන් අහිමානයයෙන් සැමරීමේ උත්සව මාලාවක් විශේෂ කාර්ය බලකාය විසින් සංවිධානය කර ඇත.

ඒ පිළිබඳ තොරතුරු පහතින්..

විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුනු පාසල – කළුතර 2022.09.01  පෙරවරු 07.30 ට

අනුරාධපුර රුවන්වැලි මහ සෑය අබියස 2022.09.01  පෙරවරු 07.50 ට

කතරගම තිරි වෙහෙර පූජා භූමි පරිශ්‍රය 2022.09.01  පෙරවරු 07.15 ට

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකය අභියස 2022.09.01  පෙරවරු 07.15 ට

මහනුවර ශ්‍රී දළදා මාලිගාව 2022.09.03  පෙරවරු 10.30 ට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි එදා හිල් ජොක්කු පෙන්න පෙන්න නටපු නාඩගම අපිට මතකයි..තඩි බඩවල් එක්ක වැජඹෙන ලස්සන
02:51
Video thumbnail
හුන්ඩු රට පාලනය කරන්න බැරිනම් මෙන්න වැන්දා රට දීලා යන්න..මොකක්ද මේ කුණුහරුප බලකාය
09:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උගුලට අහුවෙන්න එපා
08:45
Video thumbnail
ජනාධිපතිට වෙන් වෙච්ච ඇඳ සුරේෂ් සලේට ලබාදෙන්න
05:50
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාවට කාන්තාවන්ගෙන් සැර කතාවක්.."දුඹුරු සීනි පියා නෙවෙයි දැන් ලොන්ඩරි පියා"
04:23
Video thumbnail
කැබ් ගේන එක වහාම නවත්වන්න - අඩියක් පස්සට ගන්න
11:47
Video thumbnail
දවල් වෙලාවේ එළියට බහින්න එපා - වැඩියෙන් වතුර බොන්න
05:32
Video thumbnail
මිහිනතලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
10:21
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට අනතුරු අඟවයි
02:45
Video thumbnail
සජිත්, ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි
02:08