AFC Banner
Empty Ad

රට විවෘත කළත් ඉදිරියටත් පැනවෙන සීමා මෙන්න

රට විවෘත කළත් දැඩි සීමාවන් පැනවීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ රැස්වීම,සාද වැනි අවස්ථා සඳහා ඉදිරියටත් සීමා පනවනු ඇති බවයි.

මේවනවිට කොවිඩ් රෝගීන් මෙරටින් වාර්තා වන ප්‍රමාණය අඩු වෙමින් ඇති බවද ඇය පෙන්වා දෙනවා.

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් සති දෙකකින් පමණ අඩු වනු ඇති බවද ඇය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?