Empty Ad
AFC Banner
Empty Ad

රට වසා දැමිම පිළිබඳ ප්‍රභලයෙකු හෙළිකළ දේ මෙන්න

රට අගුළු දැමීම කෙටිකර ගැනීමට සියලු ජනතාව එකාවන්ව කටයුතු කළ යුතුව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

එය ජනතාවගේ මෙන්ම රටේ ආර්ථිකයට ද එකසේ වැදගත් බවත් රට වසා තැබීම දැන්ම කෙටි කර නොගන්නේ නම් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකි වනු ඇතැයිද ඒ මහතා පවසයි.

රට අගුළු දැමීම හේතුවෙන් සාර්ව ආර්ථික සාධකවලට මෙන්ම ජන ජීවිතයටත් සිදුවන පාඩුව සුළුපටු නැතැයිද ඔහු කියා සිටියි.

රට වසා දැමීම නිසා රටේ ආදායම අහිමි වූවොත් ණය ගෙවීම ද කළ නො හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මාසික වල වැටුප් ලබන්නන් සහ බැංකු තැන්පතුවල මුදල් ඇති අයට රට අගුළු දැමීමට කීම පහසු වුවත් එදිනෙදා ආදායමක් උපයා ජීවත්වන හතළිස් පන් ලක්ෂයක් පමණ වූ ජනතාව මෙම අගුළු දැමීමට කෙසේ මුහුණ දෙන්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

ඉහල අනුපාත වලට ණය ලබාගෙන සිටින ණය ගෙවන්නේ කවුද.. ඔවුන්ගේ දරුවන්න්ගේ අවශ්‍යතාවයන් ලබා දෙන්නේ කවුද..

ඉඩම් සින්න වන විට ඒවා නිදහස් කර දෙන්නෙ කවුද..ඇමතිවරයා එහිදී යැයි තවදුරටත් ප්‍රශ්න කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අදත් සාටකේ කරකවලා නැඟිටියි - ෆෝන් කනේ ගහගෙන ඉන්නේ නැතුව උත්තර දෙන්න
Video thumbnail
වචනයක් මිස් නොකර අහන්න - පදලන්ගල සමිත හිමි ජාතිය අමතයි #npp #jvp #akd
Video thumbnail
BREAKING NEWS 🔴
01:11
Video thumbnail
දිලිත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරමින් චැලේන්ජ් කරද්දී මන්ත්‍රීවරුන්ගේ මූණු ටික දැක්කද..?
05:51
Video thumbnail
දේශබන්දුටයි, රාජපක්ෂලටයි වෙන්න යන දේ ඇහුවොත් පුදුම හිතෙයි
04:04
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙදරා යයි - හේෂාගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක්
09:09
Video thumbnail
මනූෂට යකා ආවේෂ වෙයි, දෙසුවා ආය ලොවෙත් නැති වෙන්නම
00:33
Video thumbnail
මනූෂට යක්ෂයා ආවේශ වෙයි, ඇස් උඩ යන්න කියපු කියවිල්ල #election #npp #unp #manusha
06:57
Video thumbnail
නමට නම් දේශබන්දු අන්තිමේදි බන්දු හැංගුනා
04:47
Video thumbnail
අවේග මත ආපු - රැල්ල ඉවරයි - අජිත්ගේන් ආණ්ඩුවට රතු එළියක් #sajithpremadasa #sjb #npp
03:01

?