රට වසා දැමිම පිළිබඳ ප්‍රභලයෙකු හෙළිකළ දේ මෙන්න

රට අගුළු දැමීම කෙටිකර ගැනීමට සියලු ජනතාව එකාවන්ව කටයුතු කළ යුතුව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

එය ජනතාවගේ මෙන්ම රටේ ආර්ථිකයට ද එකසේ වැදගත් බවත් රට වසා තැබීම දැන්ම කෙටි කර නොගන්නේ නම් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකි වනු ඇතැයිද ඒ මහතා පවසයි.

රට අගුළු දැමීම හේතුවෙන් සාර්ව ආර්ථික සාධකවලට මෙන්ම ජන ජීවිතයටත් සිදුවන පාඩුව සුළුපටු නැතැයිද ඔහු කියා සිටියි.

රට වසා දැමීම නිසා රටේ ආදායම අහිමි වූවොත් ණය ගෙවීම ද කළ නො හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මාසික වල වැටුප් ලබන්නන් සහ බැංකු තැන්පතුවල මුදල් ඇති අයට රට අගුළු දැමීමට කීම පහසු වුවත් එදිනෙදා ආදායමක් උපයා ජීවත්වන හතළිස් පන් ලක්ෂයක් පමණ වූ ජනතාව මෙම අගුළු දැමීමට කෙසේ මුහුණ දෙන්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

ඉහල අනුපාත වලට ණය ලබාගෙන සිටින ණය ගෙවන්නේ කවුද.. ඔවුන්ගේ දරුවන්න්ගේ අවශ්‍යතාවයන් ලබා දෙන්නේ කවුද..

ඉඩම් සින්න වන විට ඒවා නිදහස් කර දෙන්නෙ කවුද..ඇමතිවරයා එහිදී යැයි තවදුරටත් ප්‍රශ්න කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15