ගතවන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් වී ඇති බවත් මෙරට මූල්‍ය පද්ධතිය දෙදරා යමින් ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා.
මේ හේතුව මත රටේ සියලු සංවර්ධන ව්‍යාපෘතීන් ආඩාල වන බවයි ඔහු කියා සිටින්නේ.ඔහු මේ සම්බන්ධව සමාජ මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් ද සිදුකලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




