ඩොලර් බිලියන විස්සක වාර්ෂික වියදමක් ඇති රටේ, අවම වශයෙන් වසරකට ඩොලර් බිලියන 05ක පමණ මුදලක් රටින් පිටට යෑම වළක්වා ගත යුතු බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
කොළඹ දී අද (04) ආරම්භ වූ Sri Lanka Motorshow ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙක් වශයෙන් එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රට තුළ නිෂ්පාදන ආර්ථික කෙරෙහි පවතින අවධානය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් රට මෙවැනි තත්ත්වයකට මුහුණ දී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
1
+1
+1
+1





