රටම බලාපොරොත්තු වූ ඉල්ලීමට ජනපති ගෝඨාභය කැමැත්ත ලබාදෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

මේ බව ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත ලිඛිතව ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.

අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉවත්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
112
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?