මීගමුව පොලිස් වසමේ කට්ටුව ප්‍රදේශයේ දී මීගමුව පොලිසිය විසින් සිදු කළ වැටලීමකින් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවක හා ගණිකා වෘත්තියේ නියැලුණු තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ,වයස අවුරුදු 29,31 හා 38 යන වයස්වල පසුවෙන දන්කොටුව, ඩයගම හා මාදම්පේ ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙනෙක්.
සැකකාරියන් අද (20) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
53













