මීගමුව පොලිස් වසමේ කට්ටුව ප්‍රදේශයේ දී මීගමුව පොලිසිය විසින් සිදු කළ වැටලීමකින් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවක හා ගණිකා වෘත්තියේ නියැලුණු තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ,වයස අවුරුදු 29,31 හා 38 යන වයස්වල පසුවෙන දන්කොටුව, ඩයගම හා මාදම්පේ ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙනෙක්.
සැකකාරියන් අද (20) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

මේකෙ මොකක්ද අමුතුව ? ගනිකා නිවාස සේම එකකම ඔය වාගෙ විවිද වයස් වල ගනිකාවො ඉන්නවා/ වෙනසක් නම් තව බබාල හම්බ වෙන්න ඉන්න ගැබිනි ගනිකාවො ඉන්නවා
දැන් ඕකෙ හිටපු පිරිමි ටික කොහෙද දන්නෙ නෑ නේද
මොකක්ද ඕයි මේකේ අමුතු