AFC Banner
AFC Banner
Empty Ad

රටට පිටු පා ලීග් ක්‍රිකට් ගැසූ හරිස් රවුෆ්ට දඬුවමක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක හරිස් රවුෆ්ගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව අත්හිටුවීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, ඉකුත් දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හිදී ඔහු විසින් පාකිස්ථාන කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහු එම තරගාවලියට එක් නොවී ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය සඳහන් ක්‍රීඩා කිරීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය හරිස් එරෙහිව මෙම තීරණය ගෙන තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ මෙම තීරණයත් සමඟ හරිස් රවුෆ්ට ඉකුත් දෙසැම්බර් 01 වනදා සිට මේ වසරේ ජුනි 30 වනදා දක්වා කාලය තුළ විදේශීය ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට ලබාදෙන අවසරය ලබා නොදීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පාකිස්ථාන විස්සයි විස්ස කණ්ඩායමේ ෂහීන් අෆ්රිඩි, හරිස් රවුෆ්ට එරෙහිව ගෙන ඇති මෙම තීරණය පිළිබඳව සිය අසතුට පළකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් හරිස් රවුෆ්ට පකිස්ථාන සුපර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාවට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණයෙන් බලපෑමක් සිදුවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?