රජිනිකාන්ත් රෝහල් ගත කෙරේ

ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 76 හැවිරිදි වියේ පසුවන රජිනි ඊයේ (30) රාත්‍රියේ චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

හෘදය ආශ්‍රිත රෝගී තත්ත්වයක් මත ඔහුව මෙලෙස රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය පිළිබඳව රෝහලෙන් හෝ පවුලේ ඥාතීන් තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

සුපර්ස්ටාර් රජිනිකාන්ත් මේ දිනවල චිත්‍රපට දෙකක් සඳහා කාර්යබහුල වී සිටි බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

මීට දශකයකට පමණ පෙර සිංගප්පූරුවේදී මෙම සුපිරි තරුව වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට ද භාජනය කෙරුණා.

සෞඛ්‍ය හේතූන් මත ඔහු මෑතක සිට බොහෝ ලෙස කතාබහට ලක් වූ චරිතයක් බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?