රජිනිකාන්ත්ගේ විලාසිතාවට, දෝසේ හදන අමුතුම කෝකියෙක්

රජිනි කාන්ත් නම කිව්ව සැණින් මම ඔබ කවුරුත් නොදන්නවා වෙන් බෑ..ඉතිං මෙම ජනප්‍රිය චරිතයට තම දෙවියන්ට මෙන් සලකන පුද්ගලයන් ඉන්දියාවේ ඉන්නවා.

ඉතිං මේ කියන්න හදන්නේ ඔහු ගැන නොවේ.. “රජිනිකාන්ත්”ගේ ස්ටයිල් එකට දෝසේ හදන කෙනෙක් ගැනයි.

මුම්බායි වල ඉන්න මේ කියන කෙනා රජිනිකාන්ත් රසිකයාගේ අමුතු දෝසේ දැමීම ගැන සඳහන් වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලයේ පුරා ශෙයාර් වෙනවා.

ඉතිං බලන්නකෝ ඒ විඩියෝ එක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?