රජයේ රූපවාහිනි ආයතන වලින් විශේෂ නිවේදනයක්

මෙම ආයතන වල ප්‍රවෘත්ති අංශ අරගලයට සහය දක්වමින් වැඩවර්ජනයක යෙදී ඇති බැවින් අද දින සිදුවූ පොහොට්ටුවේ මැර ප්‍රහාරය පෙන්වීමට නොහැකිවීම පිලිබද ආයතන දෙක කනගාටුව ප්‍රකාශ කර සිටිනවා.