රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අද ( 09 ) උදෑසන අගමැතිතුමා හමු වීම සඳහා විවිධ ප්‍රදේශවලින් පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණි අතර ඒ අවට ප්‍රදේශයේ කලහාකරි තත්වයක් ඇති වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා

සාමකාමී හා සන්සුන්ව පසුවන්න 1