රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ සංකේත වර්ජනය අද (06) පෙරවර් 8.00 සිට අවසන් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රජයේ වෛද්‍යවරුන් සමඟ ලබන බ්‍රහස්පතින්දා සාකච්ඡාවකට එකඟවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ස්ථාන මාරු ක්‍රියාවලියට නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයක නිරත වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
19
+1
1
+1
1
+1
+1













