රජයෙන් යොහානිට දෙන ඉඩමේ වටිනාකම හෙළිවෙයි

ජනප්‍රිය ගායිකාවක වන යොහානී ද සිල්වා හට රජයෙන් ලබාදෙන ඉඩමේ වටිනාකම කෝටි හතරක් බව වාර්තාවනවා.

ඇයට පර්චස් 9.68 ක ඉඩමක් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ. 

මීට අදාල කැබිනට් යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වුණා. 

එම ඉඩමේ පර්චසයක වටිනා කම රුපියල් මිලියන 4 ඉක්මවා යන බව තක්සේරු වාර්තා සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?