රජමහා විහාරස්ථාන ඉඩමේ පතල් හෑරු හිමිනම අත්අඩංගුවට

විහාරගල පුරාණ රජමහා විහාරස්ථාන ඉඩමේ පිටුපස පතල් කැණීම් සිදු කරමින් සිටි හිමි නමක් ඇතුළු තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සතුව කිසිදු බලපත්‍රයක් නොමැති බවයි පොලිසිය පැවසුවේ.

නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව පතල් කැණීම් සිදු කරමින් සිටි සූරියවැව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු හා විහාරගල පුරාණ රජමහා විහාරස්ථානයේ වැඩවසන හිමි නමක් ඇතුළු තිදෙනා පතල් කැණීම සදහා භාවිතා කරන උපකරණ සමග අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව ඔවුන්ට රු. 45,000.00 ක ස්ථානීය දඩයක් නියම කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සිදුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32