AFC Banner
AFC Banner
Empty Ad

රංජන් වෙනුවෙන් සජබ ගත් අලුත් තීරණය

වසරකට වැඩි කාලයක් සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීමට සමගි ජන බලවේගයෙන් විසින් විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් දැක්වූයේ රංජන් රාමනායක මහතා ගේ සුව දුක් බැලීමට බැගසින් බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් අනතුරුවයි.

ජනපතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලිම් කලත් එය තවමත් ඉටුවී නැති බව සහ ඒ නිසාම මෙම විශේෂ කණ්ඩායම හරීන් මන්ත්‍රීතුමා ගේ ප්‍රධානාත්වයෙන් යුතුව පත් කල බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?