රංගන ශිල්පී සංජනා හොඳම යාළුවාට එරෙහිව පොලිසි යයි

කොළඹ නගරයේ පිහිටි කැසිනෝ ව්‍යාපාරයක ආයෝජනය කිරීමට යැයි පවසමින් සිය හොඳම මිතුරා තමාගෙන් ලබාගත් මුදල් වංචා කර ඇතැයි ඉන්දීය චිත්‍රපට නිළියක වන සංජනා ගල්රාණි එරට පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ටයිම්ස් ඔෆ් ඉන්දියා (Times of India) ඇතුළු ඉන්දීය පුවත්පත් වාර්තා කර ඇති ආකාරයට කන්නඩ චිත්‍රපට නිළියක වන සංජනා සිය මිතුරා වන රාහුල් ටෝන්ස් සහ තවත් දෙදෙනකුට එරෙහිව චෝදනා කර ඇත්තේ කොළඹ සහ ගෝවාහි පිහිටි කැසිනෝ ව්‍යාපාරවල ආයෝජනය කරන බව හඟවමින් තමාගෙන් මුදල් ලබාගත් බව පසමිනි.

සංජනා සහ රාහුල් 2020 සැප්තැම්බර් මාසයේදී මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට පත්ව ඇති අතර පසුව ඇය ඇප මත මුදාහැර තිබේ.

පොලිස් පැමිණිල්ලේ සංජනා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරවල ආයෝජනය කරන බව පවසමින් රාහුල් මුදල් ලබාගත් නමුත් තමාට එම මුදල්වල ලාභ ගෙවීම පැහැර හැර ඇති බව පවසමිනි.

එසේම තමා අපකීර්තියට පත් කරමින්, තමාගෙන් ලබාගත් මුදල් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා යොදවා ඇතැයි ද ඇය රාහුල්ට චෝදනා කර තිබේ. ඉන්ද්‍රානගර් පොලිසිය විසින් ඇයගේ මෙම චෝදනාව මත පදනම් වෙමින් රාහුල්ට සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාට එරෙහිව නඩුවක්ද පවරා ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32