රංගන ශිල්පිනි දමිතා අබේරත්න, කලාකරුවන්ගේ අරගලය ගැන කියූ සැර කතාව මෙන්න

රටේ හැම අහු මුල්ලකම එකතු වුණු බාල, තරුණ සහ වැඩිහිටි පරම්පරාව නියෝජනය කරන බොහෝ දෙනා මේ අරගලයට එකතුව කෑ මොර දෙමින් ඉන්නවා. ඒ අතර ලංකාවේ හැමෝම ආදරේ කරන කලාකරුවනුත් හිටියා. ගාලුමුවදොරට රොක් වුණු ඒ කලාකරුවන් අතර, දමිතා අබේරත්නත් හිටියා.

දමිතා ඒ ගැන කියමින් මුහුණු පොතේ දැමූ සටහනක් තමයි මේ.

මේ පනිවිඩය මට ලැබුනේ ශේන් මල්ලිගෙන්..එක පුංචි මෙසේජ් එකකින් කලාකරුවෝ මුලු ගාලුමුවදොර පිරෙවුවා…කන්න බොන්න දීලා අරක්කු දීලා බත් පැකට් දීලා බස් දාලා සෙනඟ ඇදල ගෙනාව සෙනගක් නෙමෙයි..කලාකරුවෝ එකතුවී ගෙනාව සෙනගක්…ස්තූතියි ශේන් මල්ලිටත් මෙය සංවිධානය කරන්න පෙල ගැසුණු සියලු දෙනාටම..බොහොම පිං

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?