රංගන ශිල්පිනි දමිතා අබේරත්න, කලාකරුවන්ගේ අරගලය ගැන කියූ සැර කතාව මෙන්න

රටේ හැම අහු මුල්ලකම එකතු වුණු බාල, තරුණ සහ වැඩිහිටි පරම්පරාව නියෝජනය කරන බොහෝ දෙනා මේ අරගලයට එකතුව කෑ මොර දෙමින් ඉන්නවා. ඒ අතර ලංකාවේ හැමෝම ආදරේ කරන කලාකරුවනුත් හිටියා. ගාලුමුවදොරට රොක් වුණු ඒ කලාකරුවන් අතර, දමිතා අබේරත්නත් හිටියා.

දමිතා ඒ ගැන කියමින් මුහුණු පොතේ දැමූ සටහනක් තමයි මේ.

මේ පනිවිඩය මට ලැබුනේ ශේන් මල්ලිගෙන්..එක පුංචි මෙසේජ් එකකින් කලාකරුවෝ මුලු ගාලුමුවදොර පිරෙවුවා…කන්න බොන්න දීලා අරක්කු දීලා බත් පැකට් දීලා බස් දාලා සෙනඟ ඇදල ගෙනාව සෙනගක් නෙමෙයි..කලාකරුවෝ එකතුවී ගෙනාව සෙනගක්…ස්තූතියි ශේන් මල්ලිටත් මෙය සංවිධානය කරන්න පෙල ගැසුණු සියලු දෙනාටම..බොහොම පිං



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08