AFC Banner
AFC Banner
Empty Ad

UPDATE:යෝෂිත CIDයෙන් පිටව යයි(වීඩියෝ)

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුව අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.

කතරගම පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් ලබාදීමටයි ඔහු අද පැමිණ සිටියේ.

පැය දෙකහමාරකට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතා පිටව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
11
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?