ප්‍රකාශ ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අද (25) පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ තිබෙනවා.
කොළඹ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔවුන් දෙදෙනා මෙලෙස පොලිසියට පැමිණ ඇත්තේ.
පසුගිය 21 වනදා රාත්‍රියේ යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් සහ සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකු සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
9
+1
1
+1
+1
+1
1