යුවළක් එකට අවසන් ගමන් ගිය බෙලිගමුවේ යතුරුපැදි අනතුර – අවුරුදු එක හමාරේ දරුවාට තුවාල

ගලේවෙල පොලිස් වසමේ අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ බෙලිගමුව, මහ කඩේ හන්දිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (21) උදෑසන සිදු වූ මෙම අනතුරින් වයස අවුරුදු එක හමාරක පිරිමි ළමයෙක් ද තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගලේවෙල සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය මාර්ග හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලන කර ගැනීමට නොහැකිව කානුවක වැටීමෙන් මෙම අනතුර සිදුව සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් පසු යතුරුපැදියේ ගමන් කළ තිදෙනාම ගලේවෙල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී 31 හැවිරිදි පිරිමි පුද්ගලයා සහ 21 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලබා සිටි කුඩා දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මියගිය යුවළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන්ගේ මෘත ශරීර ගලේවෙල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
13
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?