යුපුන්ට කෝටි තුනහමාරක පරිත්‍යාගයක්

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභී කෙටිදුර ධාවන ශුර යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රදානය කළ ඩොලර් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදල පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා.

ඒ, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා අතින්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ යුපුන්ගේ කළමනාකරු සංජය ගම්ලත් යන පිරිස එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?