යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා පොලීසිය වෙත රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය දායකත්වය සපයා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව නිවේදනය කරයි.රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් හදිසි නීතිය පැනවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුවෙන බවද යුද හමුදාව සඳහන් කරයි.

සාමකාමී වාතාවරණය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අද (11) දින ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික විශේෂ සන්නද්ධ රථ යොදාගනිමින් කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක ස්ථාපනය කිරීම සඳහා කටයුතු සිදු කරන බවද එම නිවේදනයේ සදහන්

තවද කලහකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් රජයේ හෝ පෞද්ගලික දේපලවලට හානි සිදු කිරීම,වාහන නවතා සිදුකරන පරීක්ෂාවන් වැළැක්වීම,කොල්ලකෑම්,ජීවිත හානි, හරදීම් වැළැක්වීමට හා උපරිම පියවර ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම් ඇතුළු නීත්‍යානුකූල බලය භාවිත කිරීමට සියලු පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලබා දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01


?