AFC Banner
AFC Banner
Empty Ad

යුද සහ නාවික හමුදා නිලධාරීන්ට උසස්වීම්

ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 402ක් සහ සෙසු නිලයන් 3348ක් ඔවුන්ගේ ඊළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 1731 දෙනෙකුටද මෙලෙස උසස්වීම් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?