යුගදනවි යළි ජාතික විදුලි පද්ධතියට එක්වෙයි

නොරොච්චෝලේ, යුගදනවි බලාගාරයේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ.

ඒ අනුව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100ක ධාරිතාවක් එක් කිරීමට හැකිවු බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?