AFC Banner
AFC Banner
Empty Ad

යුක්රේනයේ ළමා සහ මාතෘ රෝහලකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් 17 කට තුවාල

යුක්රේනයේ මරියුපෝල් නගරයේ පිහිටි ළමා සහ මාතෘ රෝහලක් වෙත එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට බරපතල හානි සිදුවී තිබෙනවා.

රුසියානු රොකට් ප්‍රහාරයක් මෙලෙස එල්ලවී ඇති බව සඳහන්.

යුක්රේන වාර්තාවල දැක්වෙන්නේ රෝහල් සේවකයින්, මව්වරුන් ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කෙසේ වුවත් තුවාලකරුවන් ගණන මීට වඩා ඉහල යාමේ හැකියාවක් පවතින බවයි සහන සේවකයින් සඳහන් කර සිටින්නේ.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයද, රුසියාව විසින් රෝහලක් ඉලක්ක කරමින් සිදුකළ ප්‍රහාරය හෙළා දැක යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එය යුධ අපරාධයක් බවයි.

එමෙන්ම බටහිර රටවල් රැසක්ද මෙම රුසියානු ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කර තිබෙනවා.

මේ අතර රුසියානු සහ යුක්රේන විදේශ අමාත්‍යවරුන් අතර නිල සාකච්ඡාවක් තුර්කියේදී අද පැවැත්වෙනවා.

තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් අඩවොන් සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර දුරකථන සංවාදයක්ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යුක්රේනයට ඩොලර් බිලියන 1.4 ක හදිසි ණය මුදලක් අනුමත කර තිබෙනවා.

https://youtu.be/uJHiP6cm33I
https://youtu.be/KOocsGFZins
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?