යුක්‍රේනයේ දිගු දුර ආයුධ සීමා කිරීම් අවසන් කිරීමට බයිඩන්ගෙන් තීරණයක්

රුසියාවට එරෙහිව යුක්‍රේනයට පනවා ඇති දිගු දුර මිසයිල සීමාවන් ඉවත් කිරීමට අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපදය විසින් දිගු දුර මිසයිල භාවිතා කරමින් යුක්‍රේනයට පනවා ඇති සීමාවන් ලිහිල් කරන ලෙස යුක්‍රේනය විසින් නැවත නැවතත් කරන ලද ඉල්ලීම් හමුවේ මෙම ලිහිල් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාව විසින් මෙයට පිළිතුරු ලබා නොදුන්නද, එරට ජානාධිපති ව්ලැඩිමීර් පුටින් කලකට ඉහත දී ප්‍රකාශ කර ඇත්තේ, එවැනි ක්‍රියාවක් සිදු කිරීම බරපතළ ගැටළුවක් ඇති කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බිල්ලට දීලා කාදිනල්ගේ හිත සතුටු කරන්න හදනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව වැඩිකල් දුවන්නේ නෑ
09:35
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49